ස්ටාර්ස් කණ්ඩායමේ නායකත්වය ස්ටොයිනිස්ට

Date:

මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක මර්කස් ස්ටොයිනිස් පත් කර තිබෙනවා.

ඒ, මීට පෙර එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් පසුගිය තරග වාරයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වීම හේතුවෙන්.

ස්ටොයිනිස් ස්ටාර්ස් කණ්ඩායම මෙහෙයවන 7 වැනි පූර්ණ කාලීන නායකයා ලෙස ඉතිහාසයට එක් වනු ඇති.

එළඹෙන බිග් බැෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය දෙසැම්බර් 15 වැනිදා පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...