IPL 2025 : සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින් නිවේදනය කෙරේ – මතීෂටත් දැවැන්ත මිලක්

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියට පෙර සංචිතවල රදවා ගන්නා ක්‍රීඩක ලැයිස්තුව තහවුරු කිරීම සදහා අයි.පී.එල් කණ්ඩායම් වෙත ලබා දී තිබූ කාලය අද පස්වරුවේ අවසන් වුණා.

අද(31) පස්වරු 5 දක්වා එම කාලය ලබා දී තිබූ අතර, එක් කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයින් 6 දෙනෙකු සංචිතයේ රදවා ගැනීමට හෝ RTM අවස්ථාව (සිය සංචිතයේ පසුගිය වසරේ දී රැදී සිටි ක්‍රීඩකයෙකුට වෙන්දේසියේ දී වෙනත් කණ්ඩායමකින් හිමි වන ඉහළම ලංසු මුදල ගෙවා යළි තම කණ්ඩායමට මිලදී ගැනීමට ලැබෙන ක්‍රමවේදය) යටතේ වෙන්දේසියේදී මිලදී ගැනීමට මෙවර අවස්ථාව ලබා දීමටයි අයි.පී.එල් සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මේ වන විට ඒ ඒ කණ්ඩායම් සංචිතයේ රදවා ගෙන ඇති ක්‍රීඩකයින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබෙනවා.

සියලු කණ්ඩායම් විසින් රදවා ගෙන ඇති ක්‍රීඩක ලැයිස්තුව පහතින් –

[wpdatatable id=28]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...