Watch : සැන්ට්නර්ගේ full toss පන්දුවකට කෝලි දැවී ගිය හැටි

Date:

ඉන්දියාව හා නවසීලන්තය අතර පූනේහී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.(25)

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 16 ක් ලබා සිටියා. ඒ, නවසීලන්තය පළමු ඉනිමට රැස් කළ ලකුණු 259 ට පිළිතුරු ලෙසයි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ෂුබ්මන් ගිල් ලකුණු 30 කට දැවී ගියා. අනතුරුව පිටියට පිවිසි සුපිරි පිතිකරු විරාත් කෝලි ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

මිචෙල් සැන්ට්නර් යොමු කළ full toss පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි කෝලිට යළි ක්‍රීඩාගාරය බලා හැරී යාමට සිදු වුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...