Nordea Open : නඩාල් පරදා නූනෝ ශූරතාවය ජය ගනියි

Date:

ස්විඩන් විවෘත ටෙනිස් තරගාවලියේ (Nordea Open) ශූරතාවය දිනා ගැනීමට පෘතුගාලයේ Nuno Borges ඉරිදා(21) සමත් වුණා.

ඒ, අවසන් තරගයෙන් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් පරදා තරග වට 2-0 ක ජයක් වාර්තා කරමින්. ලකුණු සටහන දැක් වුණේ 6-3, 6-2 ලෙසයි.

2022 වසරේ පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් පසුව පළමු වරටයි රෆායල් නඩාල් අවසන් මහා තරගයක් සදහා මෙලෙස ක්‍රීඩා කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...