ඩි විලියස් පාරට ගහපු දැවැන්ත හයේ පහරවල් දෙක මෙන්න

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගනය යනු පන්දු යවන්නන්ට එතරම් සුබදායී ක්‍රීඩාංගනයක් නම් නොවේ.

ක්‍රීඩාංගනයේ කුඩා බව නිසාම පිතිකරුවන් වැඩි වශයෙන් හයේ පහරවල් එල්ල කරන ක්‍රීඩාංගනයක් ලෙසයි සාජා ක්‍රීඩාංගනය සැලකෙන්නේ.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ඒ බව සියලු දෙනාට මොනවට පැහැදිලි වුණා.

ඇතැම් පිතිකරුවන් එල්ල කළ දැවැන්ත පහරවල් හමුවේ පන්දු කිහිපයක්ම ක්‍රීඩාංගනයට පිටතින් පිහිටි මහාමාර්ගයට පතිත වනු අවස්ථා කිහිපයකදීම අපට දැකගන්නට ලැබුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ(12) පැවැති තරගයේ දී ද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු ඒ.බී ඩි විලියස් එල්ල කළ දැවැන්ත හයේ පහරවල් කිහිපයක්ම මෙලෙස මහාමාර්ගයට පතිත වී ධාවනය වෙමින් පැවැති වාහනවල ගැටෙන අයුරු අපට දැක ගත හැකි වුණා.

ඊට අදාළ දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...