Watch : මිචෙල් ස්ටක්ගේ සුපිරි පන්දුවක් හමුවේ ට්‍රැවිස් හෙඩ් දැවී ගිය හැටි

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ අවසන් වටයේ පළමු තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් තරගයේ පළමු පන්දුවාරයේ දී ම සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් දවා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් අද(21) සමත් වුණා.

තරගය අහ්මදාබාද් හී දී ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ සන්රයිසස් පිල පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගයේ පළමු පන්දුවාරයේ දී ස්ටක් යොමු කළ දෙවැනි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ට්‍රැවිස් හෙඩ් දැවී ගියේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...