වොල්ෂ්ට නව තනතුරක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක Courtney Walsh පත් කර තිබෙනවා.

2022 වසර අවසන් වන තුරු ඔහු එම තනතුරේ කටයුතු කරන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර ද ඔහු කොදෙව් කණ්ඩායමේ පුහුණුකාර්ය මණ්ඩලය සමග කෙටි කාලීනව කටයුතු කර තිබුණා.

මේ අතර, පාකිස්තාන කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස බර්මියුඩා කණ්ඩායමේ හිටපු නායක David Hemp පත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...