වසරේ ICC T20 ක්‍රීඩකයා කවුද? නිර්දේශිත නාම මෙන්න

Date:

2023 වසරට අදාළ අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

නිර්දේශිත නාම අතරට ක්‍රීඩකයින් සිව්දෙනෙකු ඇතුළත් අතර, ඊට උගන්ඩා ක්‍රීඩකයෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව්, නවසීලන්ත ක්‍රීඩක මාර්ක් චැප්මන්, සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක සිකන්ඩ රාසා වසරේ 20යි 20 ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

උගන්ඩාවෙන් මෙම සම්මානය සදහා නිර්දේශ කර ඇත්තේ Alpesh Ramjani.

නිර්දේශිත නාම හා එම ක්‍රීඩකයින් 2023 වසරේ දී දක්වා ඇති දක්ෂතා –

  1. Suryakumar Yadav (India)
    17 innings, 733 runs at 48.86, Strike Rate 155.95
  2. Sikandar Raza (Zimbabwe)
    11 innings, 515 runs at 51.50, Strike Rate 150.14 | 17 wickets at 14.88, economy 6.57
  3. Alpesh Ramjani (Uganda)
    55 wickets at 8.98, Economy 4.77
  4. Mark Chapman (New Zealand)
    19 innings, 576 runs at 44.3, Strike Rate 141.87

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...