දග පන්දු යවන්නන්ට ප්‍රමුඛතාවය දෙමින් නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

නොවැම්බර් 28 වැනිදා බංග්ලාදේශයේ දී ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ක්යල් ජමීසන්, රචින් රවීන්ද්‍ර හා මිචෙල් සැන්ට්නර් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

BLACKCAPS Test squad v Bangladesh

  1. Tim Southee (c)
  2. Tom Blundell (wk)
  3. Devon Conway
  4. Matt Henry
  5. Kyle Jamieson
  6. Tom Latham
  7. Daryl Mitchell
  8. Henry Nicholls
  9. Ajaz Patel
  10. Glenn Phillips
  11. Rachin Ravindra
  12. Mitchell Santner
  13. Ish Sodhi
  14. Kane Williamson
  15. Will Young

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...