Watch : මදුෂංකගේ සුපිරි පන්දු දෙකක් හමුවේ වෝනර් හා ස්මිත් දැවී ගිය හැටි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවාරයක් යොමු කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හා අංක 3 පිතිකරු ස්ටීවන් ස්මිත් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක අද (16) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 209 ක් පමණයි.

ඕස්ට්‍රේලියානු පිළිතුරු ඉනිමේ පළමු කඩුලු දෙක බිද වැටුණේ ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී යි.

එම පන්දුවාරයේ දී වෝනර් ලකුණු 11 කටත්, ස්මිත් ලකුණු නොලබාත් දවා ගැනීමට මදුෂංක සමත් වුණා.

එම පිතිකරුවන් දෙදෙනාම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...