Super 4 : ඉන්දියාවට එරෙහිව කාසියේ වාසිය පාකිස්තානයට

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන නායක බාබර් අසාම් සමත් වුණා.

ඒ අනුව ඉන්දියාවට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි ඔවුන් තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා පාකිස්තානයෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කෙසේ වෙතත්, ඉන්දියාව වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව ජස්ප්‍රිට් බුම්රා හා කේ එල් රාහුල් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ෂ්රෙයස් අයියර්ට ආබාධයක් නිසා මෙම තරගය අහිමි වී තිබෙනවා.

India XI:

Rohit Sharma(c), Shubman Gill, Virat Kohli, KL Rahul, Ishan Kishan(w), Hardik Pandya, Ravindra Jadeja, Shardul Thakur, Kuldeep Yadav, Jasprit Bumrah, Mohammed Siraj

Pakistan XI: Fakhar Zaman, Imam-ul-Haq, Babar Azam(c), Mohammad Rizwan(w), Agha Salman, Iftikhar Ahmed, Shadab Khan, Faheem Ashraf, Shaheen Afridi, Naseem Shah, Haris Rauf

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...