බ්‍රාවෝට දෙවැනි තරගයත් අහිමි වෙයි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝට මෙවර අයි.පී.එල් තරග වාරය යටතේ චෙන්නායි කණ්ඩායම ක්‍රීඩා කරන මීළග තරගය ද අහිමි වනු ඇති බව කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින්ග් පවසනවා.

ඒ, ඔහුගේ දණහිසක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.

ආබාධය නිසා ඔහුට තරගාවලියේ පළමු තරගය ද ඊයේ(19) අහිමි වුණා.

බ්‍රාවෝ වෙනුවට ඊයේ පැවැති තරගය සදහා තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් සුවිශේෂී දක්ෂතා දැක් වීමට සමත් වුණා.

ඒ අනුව ඉදිරියේ දී ඩ්වේයන් බ්‍රාවෝ සහ සෑම් කරන් අතර කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට පිවිසීම සදහා දැඩි තරගයක් පවතිනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...