ෂර්මාට අද තරගය අහිමි වන ලකුණු

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඔහුට අද(20) කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමග පැවැත්වෙන මෙවර අයි.පී.එල් තරග වාරයේ දෙවැනි තරගය අහිමි වනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

පුහුණුවීම් අතරතුර ඉෂාන්ට් ෂර්මා මෙලෙස ආබාධයකට ලක්ව ඇති බව සදහන්.

දිල්ලි කණ්ඩායම සහ පන්ජාබ් කණ්ඩායම අතර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...