LPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් 360 දෙනා නිවේදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (12) නිවේදනය කළා.

වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් 360 න් ක්‍රීඩකයින් 204 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අතර, සෙසු ක්‍රීඩකයින් 156 දෙනා විදෙස් ක්‍රීඩකයින් වනවා.

ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී යි.

වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...