ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව නිවේදනය කෙරේ

Date:

අයි.සී.සී මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අයර්ලන්තයේ හැරී ටෙක්ටර් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

අයර්ලන්තය වෙනුවෙන් මෙම සම්මානය දිනූ පළමු ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.

මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර සිටි පාකිස්තානයේ බාබර් අසාම් හා බංග්ලාදේශයේ නජ්මුල් හොසේන් ශන්ටෝ අභිබවා යමින් 23 හැවිරිදි හැරී ටෙක්ටර් මෙම සම්මානය දිනා ගත්තා.

මේ අතර, මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ තායිලන්තයේ Thipatcha Putthawong.

එම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා වූයේ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු හා හර්ෂිතා මාධවී.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...