Watch : රිවර්ස් ස්කූප් පහරකින් මැක්ස්වෙල් ගහපු සුපිරි හයේ පහර

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(9) රාත්‍රියේ ආරම්භ වූ තරගාවලියේ 54 වැනි තරගයේ දී ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් පහරක් එල්ල කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් පන්දු 33 කින් වේගවත් ලකුණු 68 ක් රැස් කිරීමට සමත් වුණා.

හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉන් එක් හයේ පහරක් ඔහු reverse-scoop පහරකින් එල්ල කළේ ක්‍රිස් ජෝර්ඩන්ට එරෙහිවයි. (එහි දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...