Watch : බැංගලෝරයට හිසරදයක් වූ පළමු කඩුලු දෙකම වනිදුට ගොදුරු වූ හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(9) රාත්‍රියේ ආරම්භ වූ තරගාවලියේ 54 වැනි තරගයේ දී තමන් යොමු කළ පළමු පන්දු වාරයෙන්ම කඩුලු 2ක් දවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වනිදු හසරංග සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 199 ක් ලබා ගත්තා.

මුම්බායි කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ආරම්භක කඩුල්ල සදහා ලකුණු 51 ක සම්බන්ධතාවයක් පන්දුවාර 4.4 ක් තුළ දී ගොඩ නැගීමට රෝහිත් ෂර්මා හා ඉෂාන් කිෂන් සමත් වුණා.

කෙසේ වෙතත්, වනිදු යොමු කළ ඉනිමේ 5 වැනි පන්දුවාරයේ දී ඔවුන් දෙදෙනාම දවා ගැනීමට ඔහු සමත් වීම විශේෂත්වයක්.

එම කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...