ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 54 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි ඔවුන් තීරණය කළේ.
තරගය මුම්බායි හි වන්කඩේ ක්රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ ජොෆ්ර ආචර් වෙනුවට ක්රිස් ජෝර්ඩන් කණ්ඩායමට නම් කර තිබෙනවා.
බැංගලෝර් කණ්ඩායම සදහා Vijaykumar Vyshak කැදවා ඇත්තේ Karn Sharma වෙනුවටයි.
Royal Challengers Bangalore XI:
Virat Kohli, Faf du Plessis(c), Anuj Rawat, Glenn Maxwell, Mahipal Lomror, Dinesh Karthik(w), Wanindu Hasaranga, Harshal Patel, Vijaykumar Vyshak, Mohammed Siraj, Josh Hazlewood
Mumbai Indians XI:
Rohit Sharma(c), Ishan Kishan(w), Cameron Green, Suryakumar Yadav, Tim David, Nehal Wadhera, Chris Jordan, Piyush Chawla, Akash Madhwal, Kumar Kartikeya, Jason Behrendorff

