Watch : කැම්පර්ගේ ඉනිම නැවතූ ධනංජයගේ සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද(25) දිනයේ දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුණා.

ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටින අයර්ලන්ත කණ්ඩායමේ 8 වැනි කඩුල්ල දවා ගැනීම සදහායි.

ලකුණු 111 ක් ලබා සිටි කර්ටිස් කැම්පර් දවා ගැනීම සදහා ඔහු එම සුපිරි උඩ පන්දුව ස්ලිප් කලාපයේ සිට රැක ගත්තා.

කැම්පර්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 15 ක් ඇතුළත්. ඔහු දැවී ගියේ අයර්ලන්ත ලකුණු පුවරුව 476 ක් ලෙස සටහන්ව තිබියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...