පාකිස්තානයට නව නායිකාවක්

Date:

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව ලෙස Nida Dar පත් කර තිබෙනවා.

ඒ, නිමා වූ කාන්තා 20යි 20 ලෝක කුසලානයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වූ Bismah Maroof වෙනුවටයි.

එමෙන්ම Mark Coles නව ප්‍රධාන පුහුණුකරු ලෙස ද පත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Nida Dar 20යි 20 ජාත්‍යන්තර තරග 130 කදී හා එක්දින තරග 99 කදී පාකිස්තානය නියෝජනය කර තිබෙනවා.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක Saleem Jaffar කාන්තා තේරීම් කමිටුවේ සභාපති ලෙස පත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...