ඔස්ට්‍රේලියා – එංගලන්ත 20යි 20 ගැටුම අද ඇරඹේ

Date:

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10යි 30ට එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියට තරග 3ක් ඇතුළත්.

එම තරගාවලියෙන් අනතුරුව දෙරට අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...