හර්බජාන් IPL හැර යයි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.

ඔහු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් නොතිබූ බව ද සදහන්.

චෙන්නායි කණ්ඩායමේ මුල් පෙල පිතිකරු සුරේෂ් රයිනා ද මීට පෙර මෙවර තරග වාරයෙන් ඉවත් වීමට තීරණය කළේ පෞද්ගලික හේතුවක් මතයි.

මෙවර අයි.පී.එල් තරගාවලිය ලබන 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...