T 10 තරගාවලියක් දෙසැම්බරයේ මෙරටදී

Date:

ලබන දෙසැම්බර් මාසයේ දී මෙරට දී පන්දුවාර 10යි 10 (T10) ලීග් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස මුල අවසන් වීමට නියමිත බැවින් ඉන් අනතුරුව මෙම T10 ලීග් තරගාවලිය සංවිධාන කිරීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

daily news වෙබ් අඩවිය වාර්තා කළේ LPL තරගාවලියට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයින් සහ දේශීය ක්‍රීඩකයින්ගේ ද සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති බවයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...