නෙයිල් වෑග්නර්ගේ ආබාධය ගැන නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, මේ දිනවල ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (11) දිනයේ දී ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව හා පාදයක ආබාධයන් සිදු වීම හේතුවෙන්.

ඔහු අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර තිබූ අතර, ඉන් අනතුරුවයි ඔහුට දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කළ නොහැකි බවට අනාවරණය වී ඇත්තේ.

ආබාධය නිසා නෙයිල් වෑග්නර්ට සති හයක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...