Watch : සුපිරි දක්ෂතා අතර සිටින කෝලිව දවා ගන්න සැන්ට්නර් යොමු කළ සුපිරි පන්දුව

Date:

ඉන්දියාව හා නවසීලන්තය අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද(18) හයිදරාබාද් හී දී ආරම්භ වුණා.

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී ද ෂර්මා සමගින් ෂුබ්මන් ගිල් ඉනිම ආරම්භ කළ අතර, ෂර්මා ලකුණු 34 කට දවා ගැනීමට බ්ලෙයාර් ටික්නර් සමත් වුණා.

අනතුරුව පිටියට පිවිසියේ පසුගිය තරග කිහිපයේ දී ම ඉහළ දක්ෂතා අතර රැදී සිටි විරාට් කෝලි.

හොද ආරම්භයක් ලබා ගනිමින් කෝලි මෙම තරගයේ දී ද ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගනු ඇති බවට පෙරනිමිති පල කළ ද, මිචෙල් සැන්ට්නර් යොමු කළ සුපිරි දග පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් කෝලිගේ ඉනිම ලකුණු 8කට සීමා වුණා.

දර්ශන පහතින් නරඹන්න –

Also Read : නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...