ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශිත නාම නිවේදනය කෙරේ

Date:

අයි.සී.සී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හෙවත් ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය සදහා නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(30) නිවේදනය කළා.

අයි.සී.සීය කටයුතු කර ඇත්තේ එම සම්මානය සදහා ද නිර්දේශිත නාම 4 ක් ඉදිරිපත් කිරීමටයි.

පාකිස්තාන සුපිරි පිතිකරු බාබර් අසාම් මෙන්ම එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

සිම්බාබ්වේ හි සිකන්ඩ රාසා ද අදාළ සම්මානයට නිර්දේශ කර තිබීම විශේෂත්වයක්.

නිර්දේශිත නාම අතරට ඇතුළත් අනෙක් ක්‍රීඩකයා වන්නේ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති.

නිර්දේශිත ක්‍රීඩකයින් මෙම වසරේ දී දක්වා ඇති දක්ෂතා –

Babar Azam – Pakistan

2598 runs in 44 matches

Ben Stokes – England

1066 runs and 33 wickets in 28 matches

Sikandar Raza – Zimbabwe

1380 runs and 33 wickets in 39 matches

Tim Southee – New Zealand

65 wickets in 31 matches (correct at time of publication)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...