Watch : ශෙවෝන් ඩැනියල් ගහපු සුපිරි හයේ පහරවල් මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියර ආරම්භ කරමින් තරගාවලියේ 15 වැනි තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඒ, දඹුල්ල ඕරා කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ඕරා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 178 ක් ලබා ගනිමින්.

පළමු කඩුල්ල සදහා ලකුණු 163 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ශෙවෝන් ඩැනියල් හා ජෝර්ඩන් කොක්ස් සමත් වුණා.

එය එල් පී එල් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ ඉහළම ලකුණු සබදතාවයයි.

ඩැනියල් ලකුණු 80 ක් රැස් කළේ පන්දු 55 කින්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. කොක්ස් ලකුණු 77 (58) කට දැවී ගියා.

ශෙවෝන් ඩැනියල් වාර්තා කළ හයේ පහර 5 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...