Watch : නුවන් හා සදකැන් එකිනෙකා ගැටුණු අනතුර

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියර අදින් (17) ආරම්භ වුණා.

කොළඹ අදියර ආරම්භ කරමින් පළමු තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්නේ දඹුල්ල ඕරා කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කන්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ඕරා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

දඹුලු ඉනිම අතරතුර දී ගාලු කණ්ඩායමේ නුවන් ප්‍රදීප් හා ලක්ෂාන් සදකැන් පන්දු රකිමින් සිටියදී එකිනෙකා ගැටීමක් සිදු වූ අතර, එහිදී ක්‍රීඩකයින් දෙදෙනාම යම් වේදානාවකින් පසු වනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, වාසනාවකට මෙන් ක්‍රීඩකයින් දෙදෙනාට දැඩි අනතුරක් සිදුව නොතිබූ අතර, ඒ අනුව ඔවුන් දෙදෙනාම යළි ක්‍රීඩාංගනය වෙත පිවිසුණා.

එම අනතුර සිදු වූ අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...