ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට වෙනස්කම් දෙකක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඕස්ට්‍රේලියානු සංචිතයට Lance Morris හා Michael Neser ඇතුළත් කර තිබෙනවා.

පර්ත් හී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී පැට් කමින්ස් ආබාධයකට ලක්වීමත්, ඉදිරියේ දී ටෙස්ට් තරග රැසක් ක්‍රීඩා කිරීමට තිබීමත් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදු කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කළ ඔස්ට්‍රේලියාව මේ වන විට තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Australia squad for Adelaide Test:

Pat Cummins (c), Scott Boland, Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Steve Smith, Mitchell Starc, David Warner, Michael Neser, Lance Morris

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...