එංගලන්ත ලෝක කුසලාන සංචිතයටත් වෙනසක්

Date:

වේග පන්දු යවන ක්‍රීඩක ටිමාල් මිල්ස් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට නම් කර තිබෙනවා.

ආබාධයකට ලක් වූ රීස් ටොප්ලි වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කිරීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මෙම ආදේශ කිරීම සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද අද හිමි වුණා.

ටිමාල් මිල්ස් මේ වන විටත් එංගලන්ත සංචිතය සමග ඔස්ට්‍රේලියාවේ රැදී සිටිනවා.

මේ අතර, ඔස්ට්‍රේලියානු පිතිකරු ජොෂ් ඉන්ග්ලිස් සිඩ්නි නුවර රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක අතක සිදු වූ ආබාධයක් හේතුවෙනුයි ඔහුව එලෙස රෝහල් ගත කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...