ධවාන් නායකයා වෙද්දී පටිදර්ට හා මුකේෂ්ට පළමු වරට කැදවීමක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දීය සංචිතය අද(2) නිවේදනය කෙරුණා.

කණ්ඩායමේ නායකයා ලෙස ශිකර් ධවාන් පත් කර ඇති අතර, ඉන්දීය එක්දින සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

රාජත් පටිදර් හා මුකේෂ් කුමාර් පළමු වරට එක්දින සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

20යි 20 ලෝක කුසලානය සදහා නම් කර ඇති අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු වන ෂ්රෙයස් අයියර්, රවී බිෂ්නෝයි හා දීපක් චහාර් මෙම එක්දින තරගාවලිය සදහා නම් කර තිබෙනවා.

තරග 3කින් යුත් එක්දින තරගාවලිය ඔක්තෝබර් 6 වැනිදා ලක්නව් හී දී ආරම්භ වීමට නියමිතයි.

India’s ODI squad:

Shikhar Dhawan (C), Ruturaj Gaikwad, Shubhman Gill, Shreyas Iyer (vc), Rajat Patidar, Rahul Tripathi, Ishan Kishan (wk), Sanju Samson (wk), Shahbaz Ahmed, Shardul Thakur, Kuldeep Yadav, Ravi Bishnoi, Mukesh Kumar, Avesh Khan, Mohammad Siraj, Deepak Chahar

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...