ඇමසන් වොරියර්ස් නායකත්වය හෙට්මයර්ට

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමේ නායකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් මැදපෙල ප්‍රහාරාත්මක පිතිකරු ශිම්රන් හෙට්මයර් පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් එම කණ්ඩායමේ නායකත්වය දැරූ නිකලස් පූරාන් වෙනුවටයි.

පූරාන් මෙවර තරග වාරයේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

හෙට්මයර් 2016 වසරේ සිට ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, එම කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 47 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...