ෆින්ච් ඇතුළු ඔස්ට්‍රේලියානු සුදු පන්දු ක්‍රීඩකයින් දිවයිනෙන් පිටව යයි

Date:

ශ්‍රී ලංකා තරග සංචාරයේ නිරත වූ ඔස්ට්‍රේලියානු සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් ඇතුළු සීමිත පන්දුවාර කණ්ඩායමේ ක්‍රීඩකයින් අද(26) පෙරවරුවේ දී දිවයිනෙන් පිටත්ව ගියා.

එම අවස්ථාවට අදාළ ඡායාරූප කිහිපයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ පල කර තිබුණා.(ඡායාරූප පහතින්)

මෙම තරග සංචාරයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, එක්දින තරගාවලියේ ජය තරග 3-2ක් ලෙස හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය එළඹෙන 29 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

SriLankan Airlines
SriLankan Airlines
SriLankan Airlines
SriLankan Airlines

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...