මතීෂගේ 20යි 20 සිහිනය බොද වෙයි

Date:

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

මේ වන විට ශ්‍රී ලංකා 20යි 20 සංචිතය සමග රැදී සිටින ඔහුට මෙම ආබාධය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන 20යි 20 තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බව සදහන්.

වැලමිටක ආබාධයකට ඔහු ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

ආබාධය හේතුවෙන් මතීෂ පතිරණට සති 4ත් 6ත් අතර කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 19 හැවිරිදි මතීෂ පතිරණ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගනු ඇති බවට බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් පසු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...