Watch : රුටුරාජ්ගේ කඩුල්ල බිද දැමූ නටරාජන්ගේ සුපිරි පන්දුව

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය අද(9) පස්වරුවේ මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

චෙන්නායි ඉනිමේ පළමු කඩුල්ල ලෙස රොබින් උතාපා ලකුණු 15කට දැවී ගියා.

රුටුරාජ් ගයික්වඩ් ලකුණු 16ක් ලබා සිටියදී දවා ගැනීමට ටී නටරාජන් සමත් වුණා.

ඒ, විශිෂ්ඨ අන්දමින් පිතිකරුවා තුළට දෝලනය කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...