ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් බළධාරීන් අතර සාකච්ඡාවක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් පිරිසක් හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය හා අනාගතය සම්බන්ධයෙන් මෙහිදී සාර්ථක කතාබහක් සිදු වූ බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

“රටේ වඩාත්ම ආදරය කරන ක්‍රීඩාව නැවත යථා තත්ත්වයට පත් කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහාය ඇතිව තවත් ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට තීන්දු කළා.”

යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...