කණ්ඩායමේ සංයුතිය ගැන දසුන් පහදයි

Date:

නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යොදා ගත් කණ්ඩායම් සංයුතියම ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ද යොදා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු, දග පන්දු යවන්නන් දෙදෙනෙකු හා වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් කණ්ඩායමේ සංයුතිය සකස් වනු ඇති බවයි අද(8) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු සදහන් කළේ.

පැතුම් නිස්සංක ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට නියමිත නමුත්, ඔහු සමග ඉනිම ආරම්භ කරන අනෙක් පිතිකරුවා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දසුන් මෙම මාධ්‍ය හමුවේ දී කරුණු අනාවරණය කළේ නැහැ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...