උප නායකත්වය චරිත්ට

Date:

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ උප නායකයා ලෙස මැද පෙල පිතිකරු චරිත් අසලංක තාවකාලිකව පත් කර තිබෙනවා.

නිත්‍ය උප නායක ලෙස කටයුතු කරන ධනංජය ද සිල්වා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියට ක්‍රීඩා නොකරන බැවිනුයි එම පත් කිරීම සිදු කර ඇත්තේ.

පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ධනංජය ද සිල්වා මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේ දී චරිත් අසලංක ලකුණු 71ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...