ගම්භීර්ට IPL පිටියෙන් නව තනතුරක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ලබන වසරේ සිට ක්‍රීඩා කරන ලක්නව් කණ්ඩායමේ උපදේශක ලෙස ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගම්භීර් පත් කර තිබෙනවා.

දෙවරක් අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීම සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නායකත්වය දුන් ඔහු, දිල්ලි ඩෙයාඩෙවිල්ස් (දිල්ලි කැපිටල්ස්) කණ්ඩායමේ ද නායකයා ලෙස කටයුතු කර තිබුණා.

ලක්නව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඇන්ඩි ෆ්ලවර් පත් කර කිරීමට ද මීට පෙර කටයුතු කෙරුණා.

කේ.එල් රාහුල් ලක්නව් කණ්ඩායම සමග ඉදිරියේ දී එක්වීමට නියමිතව ඇති බවටත්, බොහෝ විට ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...