ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයට කඩා වැදුණු පිරිසක් ප්‍රධාන විධායකව තනතුරින් නෙරපයි

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හමිඩ් ශින්වාරි ධූරයෙන් නෙරපා හැර තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතන මූලස්ථානයට පැමිණි පිරිසක් විසින් ඔහු ධූරයෙන් නෙරපා හැරීමේ නියෝගය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නසීබුල්ලාහ් ඛාන් නව ප්‍රධාන විධායක නිළධාරියා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.

ඇෆ්ඝනිස්ථාන රජයේ හවුල්කරුවෙකු වන හක්කානි ජාලයට අයත් පුද්ගලයින් පිරිසක් මෙම ක්‍රියාමාර්ගය පිටුපස සිටින බවටයි වාර්තා පල වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...