මිස්බා හා වකාර් යුනිස් ධූරවලින් ඉල්ලා අස් වෙයි

Date:

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

වේග පන්දු පුහුණුකරු වකාර් යුනිස් ද සිය ධූරයෙන් ඉවත්ව ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා පාකිස්තාන සංචිතය නිවේදනය කිරීමෙන් සුළු වේලාවකට පසුව ඔවුන් මෙලෙස ධූරවලින් ඉල්ලා අස් වී ඇති බව නිවේදනය කිරීම විශේෂත්වයක්.

සක්ලයින් මුෂ්ටක් හා අබ්දුල් රසාක් වැඩබලන පුහුණුකරුවන් ලෙස එළඹෙන නවසීලන්ත තරගාවලිය වෙනුවෙන් නම් කර තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...