දකුණු අප්‍රිකාව 283/6 (47)

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකා වැඩබලන නායක කේෂාව් මහරාජ් සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකාව වෙනස්කම් 3ක් සමගින් තරගයට අවතීර්ණ වනවා.

එහිදී ජෝර්ජ් ලින්ඩේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් අද(4) එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීම විශේෂත්වයක්.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කර තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Avishka Fernando, Minod Bhanuka(w), Bhanuka Rajapaksa, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Akila Dananjaya, Praveen Jayawickrama

South Africa XI:

Janneman Malan, Aiden Markram, Reeza Hendricks, Rassie van der Dussen, Wiaan MulderHeinrich Klaasen(w), Andile Phehlukwayo, Keshav Maharaj(c), George Linde, Kagiso Rabada, Tabraiz Shamsi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...