තෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් ලීඩ්ස්හි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ඉන්දියාවෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති අතර, එංගලන්තයෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඩාවිඩ් මලාන් හා ක්‍රෙයිග් ඕවර්ටන් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායම් දෙක –

England:

Rory Burns, Haseeb Hameed, Dawid Malan, Joe Root (c), Jonny Bairstow, Jos Buttler (wk), Moeen Ali, Sam Curran, Ollie Robinson, Craig Overton, James Anderson

India:

KL Rahul, Rohit Sharma, Cheteshwar Pujara, Virat Kohli (c), Ajinkya Rahane, Rishabh Pant (wk), Ravindra Jadeja, Mohammed Shami, Ishant Sharma, Jasprit Bumrah, Mohammed Siraj

සජීවී ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...