අසාම් ඛාන් රෝහල් ගත කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු අසාම් ඛාන් පුහුණුවීම් අතරතුර සිදු වූ අනතුරක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

පුහුණුවීම් අතරතුර දී පන්දුක් හිස් ආවරණයේ වැදීමෙන් මෙම අනතුර සිදුව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ හේතුවෙන් ඔහුට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද(31) හා හෙට(1) පැවැත්වෙන දෙවන හා තෙවැනි 20යි 20 ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

සිව්වැනි 20යි 20 තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමි වනු ඇත්දැයි ඉදිරියේ දී තීරණය කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...