කොදෙව් – ඕස්ට්‍රේලියා තරගාවලිය යළිත් ඇරඹේ

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි හා තෙවැනි එක්දින තරග සෙනසුරාදා හා සදුදා යන දිනවලදී පැවැත්වීමට තීරණය කළ බව කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ජෛව ආරක්ෂිත බුබුල තුළ සිටින සියලු සාමාජිකයින්ට සිදු කළ PCR පරීක්ෂණවලින් කිසිවෙකුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට හදුනා ගැනීමත් සමගයි.

දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කල් දැමීමට පසුගියදා බළධාරීන්ට සිදු වුණේ තරගයේ පළමු පන්දුව යැවීමට මිනිත්තු කිහිපයකට පෙර කොදෙව් කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන්.

අනතුරුව කණ්ඩායම් දෙකම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...