මහරුෆ්ට බංග්ලාදේශයෙන් නව වගකීමක්

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායම් එළඹෙණ බංග්ලාදේශ තරග සංචාරයේ ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක හා විස්තර විචාරක ෆර්විස් මහ්රුෆ් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ඇතැම් තරග සදහා ඔහු මීට පෙර විස්තර විචාරයෙන් දායක වුව ද, වෙනත් විදෙස් කණ්ඩායම් දෙකක් තරග වදින අවස්ථාවක ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස ඔහු කටයුතු කරන පළමු අවස්ථාව මෙයයි.

ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව මහරුෆ් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ කළමණාකරු ලෙස ද කලක් කටයුතු කළා.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට 20යි 20 තරග 5ක් ඇතුළත්.

එම තරගාවලිය අගෝස්තු 2-8 කාලයේ දී පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...