ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ පුහුණුකරුට සේවා දිගුවක්

Date:

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන Matthew Mott ගේ සේවා කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ඔහු තවත් වසර 2ක් සදහා ගිවිසුම් අත්සන් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අවම වශයෙන් ඔහු 2023 වසරේ සැප්තැම්බර් මාසය දක්වා අදාළ ධුරයේ කටයුතු කරනු ඇති.

මේ අතර, වේග පන්දු පුහුණුකරු ලෙස Ben Sawyer පත් කිරීමට ද තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...