එංගලන්ත ක්‍රීඩකයින් අද කලු පටි පලදියි

Date:

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් අද(2) කලු පටි පැලද තරග බිමට පිවිස තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් එංගලන්ත සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවැනි දිනයේ දී යි ඔවුන් මෙලෙස කලු පටි පැලද ක්‍රීඩා කරනු ලබන්නේ.

ඒ, කොදෙව් හිටපු සුපිරි පිතිකරුවෙකු වූ ශ්‍රීමත් එවර්ටන් වීක්ස්ගේ අභාවයට ශෝකය පල කිරීමක් වශයෙන්.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේ නායකත්වය දරනු ලබන්නේ බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර් විසිනුයි.

තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...