බුවනේෂ්වර්ගේ පියා මියයයි

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර්ගේ පියා වන කිරන් සිං (Kiran Pal Singh) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු අක්මාවේ පිළිකා රොගයකින් පසුගිය මාස 8ක පමණ කාලය පීඩි විදි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මියයන විට ඔහු 63 වන වියේ පසු වුණා.

කිරන් සිං බ්‍රිතාන්‍යයේ දී සහ නවදිල්ලිහී දී සිය රෝගය සදහා පසුගිය කාලයේ දී ප්‍රතිකාර ලබා ගත් බවයි වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...