දෙදෙනෙක් යෝග්‍යතා පරීක්ෂණය අසමත්

Date:

බංග්ලදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සදහා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු අසමත් වී ඇති බව වාර්තා වනවා.

බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 23 වනදා ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි එම ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇත්තේ.

එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

තරගාවලියේ පළමු තරග දෙක සදහා වන බංග්ලාදේශ සංචිතය ද ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

ශකිබ් අල් හසාන් ද එම සංචිතයට කැදවා තිබූ අතර, නජ්මුල් හුසේන් ශන්ටෝ ඊට නම් නොකිරීමටයි පියවර ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...